සතරවරම් දෙවිවරු
මුල් යුගයේ සතරවරම් දෙවිවරු
සිංහලන්ගේ ලෝක පාලක සතරවරම්දේවිවරු සංකල්පය හින්දුන් විසින්පිළිගනු ලැබු උක්ත දෙවිවරු නොවුහ. ඔවුන් අතරින් කුවේර දෙවියන් පමණක් බෞද්ධයන් විසින් පිළිගනු ලැබුහ. ඒ අනුව මුල් යුගයේ සතරවරම් දෙවිවරු පහත දැක්වේ.
- දෘතරාෂ්ට
- විරෑඪ
- විරූපාක්ෂ
- වෛශ්‍රවණ (කුවේර) (යක්ෂයන්ට අධිපති)
එමෙන්ම දීඝනිකායේ ආටනාටිය සුත්‍රය දේශනා කරන්නේද සතරවරම් දෙවිවරුන්ටය.
ආටනාටියට අනුව ගාන්ධර්වයන්ට අධිපති දෘතරාෂ්ටය. නාගයන්ට අධිපති විරූපාක්ෂ
කුම්භාණ්ඩයන්ට අධිපති විරූඪය
(දීඝනිකාය » පාථිකවග්ගපාළි » ආටානාටියසුත්තං)
මෙම ලෝක පාලක දෙවිවරුන් ලාංකික දෙවිවරුන් ලෙස ලංකාවේ ව්‍යවහාරයට පත්විම පිළිබද සාක්ෂි දක්නට ඇත. 1896 දි අනුරාධපුර විජයාරාමය කැනිමේදී සොයාගත් දේවරූප
වරින්වර එල්ල වු චෝල ආක්‍රමණ නිසා රාජධානි නිරතදෙසට සංක්‍රමණය විමක්ද ඒ සමගම සමාජමය වෙනස්කම්ද ආරම්භ විය. මෙකි වෙනස්කම් මධ්‍යයේම සමාජයේ ඇදහිලි විශ්වාසයන්ද ර්‍ර්ට සමාන්තරව වෙනස් වි ඇත.දේවධුරාවලියක් නිර්මානය වනනේද එලෙසිනි. මෙලෙස වෙනස්වූ මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු පහත දැක්වේ.
ලංකාතිලක විහාරය ඉදිකිරිමේදි පිහිටුවා ඇති සෙල්ලිපියේ මුලින්ම සකන්ධකුමාර, සමන්, උපුල්වන් හා විභිෂණ වැනි දෙවිවරුන්ගේ රූප නෙලූ බවට සදහන් වේ. එය නතන දේවා ධුරාවලියේ මෙකි දෙවිවරුන් ගැන වු මුල්ම සාක්ෂියයි. එහෙත් මේ අවස්ථාවේ වුවද දේශිය සතරවරම් දේව කණ්ඞායමට දී ඇත්තේ දෙවැනි ස්ථානයකි. එනිසා දේශිය සතරවරම් දේව සංකල්පයේ ආරම්භය ර්‍ර්ට තරමක් පුර්ණකාලින අවධිය ස අනුමාන කල හැකිය.
කෙසේ වෙතත් ලංකාව ආරක්ෂා කිරිම සදහා මෑත මධ්‍යකාලින අවධියේ පටන් පත් වි වි සිටින දේශිය සතරවරම් දේව කණ්ඞායමක් පිළිබඳ මෙරට සාහිත්‍ය හා අභිලේඛ මුලාශ්‍රයන්හි දක්නට ලැබෙනඅතර ඒපිළිබඳ විමර්ශනය යෙදුනු මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්වන්නේ මෙම ස්කන්ධකුමාර සමන් උපුල්වන් හා විභිෂණ යන දෙවිවරු දේශිය සතරවරම් දෙවිවරු වන බවයි.
වර්තමානයේ කාලීනසතරවරම් දෙවිවරු ලෙස නැවතත් මුල් යුගයේ සතරවරම් දෙවිවරු සලකනු දක්නට ලැබේ.

මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු

- සමන්
- කතරගම දෙවියෝ
- උපුල්වන්
- විභිෂණ

No comments:
Post a Comment